Post Views: 119 බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මාර්ග අනතුරු අවම කිරීම හා ජීවිත සුරැකීම අරමුණු කරගෙන මාර්ග ආරක්ෂාව පිළිබද වැඩසටහනක් ආරම්භ කිරීම අද (03) බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනි. Post navigation ඉන්ධන මිළ සංශෝධනය වන ආකාරය. බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්.