Post Views: 204 ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ට අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයක් මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ආරක්ෂාව ඉල්ලා මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී. Post navigation සංචාරකයන්ට ත්‍රීරෝද රථ කුලියට දෙනවනම් පරිස්සමින්. පොලීසියෙන් පණිවිඩයක්. ඉන්ධන මිළ සංශෝධනය වන ආකාරය.