පලාත් පාලන මැතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන්.

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වන විට ප්‍රකාශිත පලාත් පාලන ආයතන 216 කින් ජාතික ජන බලවේගය වැඩිම බලයක් අත්පත් කරගෙන ඉදිරියෙන් සිටී. ඒ අනුව, ජාතික ජන බලවේගය මහනගර…

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු නිසා පාස්පෝට් නිකුත් කිරීමට සිදුවන දේ.

2025 පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 5,6 සහ 7 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන…

හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට පොලිස් මූලස්ථාන‍යෙන් ලැබුනු නියෝගය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි…

කෝටි 3 ක දේපළ වංචනිකව ලබාගත් හිටපු පොලිස් කාන්තාවක් අත් අඩංගුවට.

කූඨ ලේඛණ සකස්කර දේපල අත්පත් කරගත් සැකකාරියක් අත් අඩංගුවට ගනී.රුපියල් කෝටි 3 ක පමණ වටිනා දේපළ කූඨ ලේකන සකස්කර අත්පත් කරගත් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් සැරයන්වරියක්වන කාන්තාවක් අපරාධ පරීක්ෂණ…

ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

අප්‍රේල් 30 මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව,ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි…

මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල

හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර දක්නට ලැබේ.සැදැහැ සිතින් දළදා වඳපුදා ගැනීම පිණිස මෙසේ පැමිණි ගැහැණු…

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ.

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ (2024) තරඟ විභාගය 2025.04.27 වන…

ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව කුසලතා සහ ධාරිතා සංවර්ධනය අරමුණු කරගත් පුහුණු වැඩමුළුවක් පසුගිය දා…