Business & Sports යුද්ධයේ අඳුරු සෙවනැලි අතරින් ජයග්රහණය කරා ගිය කුගදාස් මාතුලන්ගේ අසිරිමත් කතාව. June 16, 2026 kamal siriwardana දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති ශ්රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර තීරණාත්මක තරගයේ සුපිරි පන්දුවාරය (Super Over) ක්රියාත්මක කිරීමට එවිට පැමිණ සිටියේ 19 හැවිරිදි තරුණයෙකි. දැඩි පීඩනයක් මධ්යයේ…