Local News සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරයි. June 27, 2026 admin ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු හදිසියේ රෝගාතුර වීමෙන්…