Post Views: 134 2025 පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 5,6 සහ 7 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බැවින් එක් දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි. Post navigation හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට පොලිස් මූලස්ථානයෙන් ලැබුනු නියෝගය. පලාත් පාලන මැතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන්.