කූඨ ලේඛණ සකස්කර දේපල අත්පත් කරගත් සැකකාරියක් අත් අඩංගුවට ගනී.
රුපියල් කෝටි 3 ක පමණ වටිනා දේපළ කූඨ ලේකන සකස්කර අත්පත් කරගත් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් සැරයන්වරියක්වන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශණ අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *