International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ. April 10, 2026 admin
Local News කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය. April 10, 2026 admin
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News ජුනි මස 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක්. May 29, 2023 admin 1972 වසරේ ජූනි මස 5 සිට 16 දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ පරිසර සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් අනතුරුව සෑම වසරකම ජුනී 05 දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර…
Local News නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්. May 28, 2023 admin එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…
Local News මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා. May 27, 2023 admin මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය. කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා…
Local News පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කරයි. May 27, 2023 admin එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අදාළ පත්විම් ලිපිය නිකුත්කර ඇති බවත් වාර්තා වේ.…
Local News අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි. May 27, 2023 admin රක්නා ලංකා මුහුදු ආරක්ෂක සේවාව මගින් විදෙස් නෞකා සඳහා මුහුදු ආරක්ෂක සේවාව සැපයීමට පිටත්ව ගොස් සිටිය දී මියගිය මුහුදු ආරක්ෂක නිලධාරියාගේ මෘත දේහය දින 15 කට පසුව ඊයේ (26) සවස…
Local News අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි. May 26, 2023 admin අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි. නියෝජ්‍ය විදුහල්පතිවරයා තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන…
Local News ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගනී. පරීක්ෂණ සදහා කරාපිටියට යවයි. May 25, 2023 admin හිටපු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීම අද (25) උදෑසන බොරැල්ල සුසාන භූමීයේදී සිදු කෙරුනි. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් කලයුතු බවත් ඒ…
Local News අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි. May 20, 2023 admin අද (20) රජරට විශ්ව විද්‍යාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මංඩලයේ සැසිවාරය පවත්වන ලද අතර එහිදී අ.වි.වි.ශි. බල මංඩලය සදහා නව කැදවුම්කරුවෙකු තෝරාපත්කර ගන්නා ලදී. ඒ අනුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ…
Local News වයස 16 පිරීමෙන් පසු හැදුනුම්පත ගත්තොත් දඩ කීවාට 2005 න් පසු ඉල්ලුම්කරුවන්ට දෙන්නේ කොළයක් පමණයි. May 20, 2023 admin පාසල් සිසුන්ට අපොස සාපෙළ විභාගය සදහා පෙනීසිටීමට පෙර හැදුනුම්පත ලබා ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම සිහිකැදවීම් කලද මේ වනවිට ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කරුවන් අතුරින් වයස අවුරුදු 18…
Local News රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්‍රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්‍රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්. May 20, 2023 admin සිංගප්පූරුවේ දී දිවි නසාගත් නදීකා ගේ දේහය මෙරටට ගෙන්වීමට තිබූ උනන්දුව රටට ඩොලර් උපයමින් සමුද්‍ර ආරක්ෂක සේවයේදී හදිසියේ මියගිය සී මාර්ෂල් චමින්ද පුෂ්පකුමාරගේ දේහය ගෙන්වීමට බළධාරීන් කලබල නොවන්නේ මන්ද ?…