Post Views: 299 අද (20) රජරට විශ්ව විද්‍යාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මංඩලයේ සැසිවාරය පවත්වන ලද අතර එහිදී අ.වි.වි.ශි. බල මංඩලය සදහා නව කැදවුම්කරුවෙකු තෝරාපත්කර ගන්නා ලදී. ඒ අනුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් අ.වි.වි.ශි. බල මංඩලයේ නව කැදවුම්කරු ලෙස තෝරාගෙන ඇත. මෙතෙක් අ.වි.වි.ශි. බල මංඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල වසන්ත මුදලිගේ ක්‍රියාකාරී ලෙස කැදවුම්කරු භූමිකාව ඉටුකරමින් මෙරට ජන සමාජයතුල ඉතා ඉහල මට්ටමේ ප්‍රසාදයක් හා ජනප්‍රියත්වයක් අත්කර ගත් අතර ඉදිරියේදී මෙරට දේශපාලන ප්‍රවාහය තුල සක්‍රීයව කටයුතු කරනු ඇති බවත් වාර්තාවේ. Post navigation වයස 16 පිරීමෙන් පසු හැදුනුම්පත ගත්තොත් දඩ කීවාට 2005 න් පසු ඉල්ලුම්කරුවන්ට දෙන්නේ කොළයක් පමණයි. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගනී. පරීක්ෂණ සදහා කරාපිටියට යවයි.