ඩර්ඩන්ස් රසායනාගාර සේවය පාදුක්ක නගරයට.

මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩර්ඩන්ස් රෝහල් සමූහය තම රසායනාගාර පහසුකම පාදුක්ක නගරයට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. පාදුක්ක හා ඒ අවට ජනතාවට විශාල පහසුවක් සලසමින් ඩර්ඩන්ස් රසායනාගාර…

වාර්ෂිකව මෙරට නාගරික අප අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතී. ආචාර්ය තුසිත සුගතපාල මහතා කියයි.

කොළඹ නගරය හා මෙරට නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව ඉහළ යමින් පවතින බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල මහතා සඳහන් කරයි. ආචාර්ය සුගතපාල මහතා මේ අදහස්…

විදුලි උපකරණ ගබඩාවක විශාල ගිනි ගැනීමක්

කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ පිහිටි භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ අද අළුයම ඇති වූ ගින්නක් නිවා දැමීමට ගිනි නිවන හමුදාව විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. මෙම ගබඩාවේ විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර…

මහේස්ත්‍රාත්වරියකට එරෙහි වසර 13 ක් පැරණි නඩුවටකට බරපතල වැඩ සහිත සිර දඩුවම්.

සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ…

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින‍ය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය 2022 වෙනුවෙන් සංවිධානය කර තිබූ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුනි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ…

තාමත් ගින්දර විසිකරන පබෝධා සමග ගින්දරී ප්‍රදර්ශනය ඇරඹේ.

උදය කාන්තවර්ණසූරීයගේ විනෝදාත්මක හා ත්‍රාසය පිරි නවතම සිනමා නිර්මාණය “ගින්දරී 3” මංගල දර්ශනය ඊයේ (01) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී ජනප්‍රිය සිනමා තරු රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. “ගින්දරී” සිනමා කථා මාලාවේ 1…