Post Views: 230 කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ පිහිටි භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ අද අළුයම ඇති වූ ගින්නක් නිවා දැමීමට ගිනි නිවන හමුදාව විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. මෙම ගබඩාවේ විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර තිබූ ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය සදහන් කරන අතර ගින්නෙන් ඉතා විශාල අලාභයක් සිදුව ඇතැයි ද පැවසේ. Post navigation මහේස්ත්රාත්වරියකට එරෙහි වසර 13 ක් පැරණි නඩුවටකට බරපතල වැඩ සහිත සිර දඩුවම්. Coordinated assistance program supported by multilateral financial institutions is required for Sri Lanka’s recovery – WB, ADB, IMF, AIIB