පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනපතිට රතු එළියක්.

මහජන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක වියයුතු ප්‍රධාන ආයතන දෙකම ජනපතිගේ බලයට නතුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්…

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවට අභියාචනාධිකරණය කල නියෝගය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර…

ජනසුවය උදෙසා සුවධරණී වෛද්‍ය සායන මාලාවක් පෑළියගොඩින් ඇරඹේ.

අර්බුද ගණනාවකට රට මුහුන පා ඇති අවස්ථාවක ආර්ථික අපහසුතා නිසා තම සෞඛ්‍ය උදෙසා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අතපසුව ඇති අඩු ආදායම්ලාභී නාගරීක ජනතාව වෙනුවෙන් “සුවධරණී” නමින් වෛද්‍ය…

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට රටවල් 197 ක් ඡන්දය පාවිච්චි කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 197 ක් ඡන්දය ප්‍රකාශ කරයි. රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙසේ…

වාර්ෂික ගිණුම් ප්‍රකාශන නැත්නම් පිළිගත් දේශපාලන පක්ෂ හිමිකම අහෝසියි.

දින 14 ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. අදාල ගිණුම් ප්‍රකාශණ…

හබරාදුව, කොග්ගලදී දී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනකු මරුට.(වීඩීයෝ සහිතයි)

හබරාදුව, කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාර්ගය හරහා රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් නුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ 8040 දුම්රියේ ගැටිමෙන් අද (16) දහවල් සිදුවූ…

වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනය හේතුවෙන් පාසල් වාර විභාග කල් දැමේ.

බස්නාහිර සහ මධ්‍යම පළාත් වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කල් දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ 10, 11 ශ්‍රේණී වාර විභාග ලබන 22 දිනටත් 9…

මාර්තු 27 න් පසුව ඉතාලි යන්න ලැබෙන අවස්ථාව මෙන්න.

ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයන් බඳවා ගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට ඉතාලි රජය විසින් කටයුතු සූදානම් කර ඇත. කාලීන රැකියා…

කාන්තා කාර්ය මංඩලයකින් පමණක් ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට යෙදී ඇති කාන්තා දිනය සැමරීය. UL131 දරණ එම ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (08) උදෑසන ඉන්දියාවේ…

රුපියල ගුවනට යනවිටදී රන් මිල පහළට එයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහල ගොස් ඇත. අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52 ක් ලෙසත්…