ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 197 ක් ඡන්දය ප්‍රකාශ කරයි.

රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙසේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් මෙම රටවල් 197 තම ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් රටවල් රැසක් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *