Post Views: 312 බස්නාහිර සහ මධ්‍යම පළාත් වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කල් දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ 10, 11 ශ්‍රේණී වාර විභාග ලබන 22 දිනටත් 9 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග ලබන 21 දිනටත් කල් දැමූ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සදහන් කරයි. මෙයට අමතරව මධ්‍යම පළාතේ 6 සිට 9 දක්වා ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග ලබන 17 දා සිටත් 10 හා 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග ලබන 22 දින සිටත් පවත්වන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සදහන් කරයි. Post navigation මාර්තු 27 න් පසුව ඉතාලි යන්න ලැබෙන අවස්ථාව මෙන්න. හබරාදුව, කොග්ගලදී දී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනකු මරුට.(වීඩීයෝ සහිතයි)