International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ. April 10, 2026 admin
Local News කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය. April 10, 2026 admin
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News අධිකරණ පුවත් වාර්තා කිරිම හා මාධ්‍ය ආචාර ධර්ම ගැන වැඩමුළුවක්. May 15, 2023 admin අධිකරණ පුවත් වාර්තාකරණයෙහි යෙදී සිටින මාධ්‍යවේදීන්ගේ වෘත්තිය දැනුම වැඩි දියුණු කර වඩා විශ්වාසවන්ත හා වෘත්තිමය ආකාරයට අධිකරණ පුවත් ජනතාව වෙත රැගෙන යාම සදහා මාධ්‍යවේදීන් සදහා වැඩමුළුවක් අද (15) කොළඹදී පැවැත්විනි.…
Local News ජනපති නියමයෙන් පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු ඉවතට. May 15, 2023 admin ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇත. මේ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත්…
Local News රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෙකු නෞකාවේදී හදිසියේ මියයයි. සිරුර තවමත් ඕමානයේ. May 14, 2023 admin රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ ගිවිසුම් ගතව මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටි මාතලේ පදිංචි චමින්ද පුෂ්පකුමාර නම් සී මාර්ෂල්වරයා පසුගියදා තමන් සේවය කරමින් සිටි නෞකාවේදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත. දරුවන් තිදෙනකුගේ…
Local News ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට ප්‍රංශයට ගොස් අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගේ ඡායාරූප මාධ්‍යයට. May 13, 2023 admin 2023 වසරේ ප්‍රංශයේ පැවැත්වූ ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තුන් ප්‍රයාම තරඟ කණ්ඩායමේ හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ප්‍රංශයේදී පැන ගොස් තිබේ. Conseil International du Sport…
Local News “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී. May 12, 2023 admin “ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද (12) Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක අවස්ථාවට ප්‍රධාන…
Local News ආනයනික කිරිපිටි මිල පහළ දමා ඇත. May 12, 2023 admin ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 200 කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (12) සදහන් කලා. ඒ අනුව, මැයි 15 වන දා සිට නව මිල…
Local News ලොව ප්‍රමුඛතම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සදහා එරංග ජයවර්ධනගේ නමත් යෝජනා වෙයි. May 9, 2023 admin ශ්‍රී ලංකාවේ මාධ්‍යය ඉතිහාසයට නව සටහනක් එක් කරමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) හි ශ්‍රී ලාංකික ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන ශ්‍රී ලංකාවේ ජන අරගලය ආවරණය කිරීම වෙනුවෙන් ජනමාධ්‍ය ලෝකයේ වඩාත්ම ගෞරවනීය…
Local News මෙරට දේශපාලනයට, සමාජ ආර්ථිකයට කළු පැල්ලමක් එක්කල මැයි 09 ඛේදවාචකයට වසරයි. May 9, 2023 admin ජනතා පරමාධිපත්‍ය, භෞමික අඛන්ඩතාවය, සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය ආදී මෙකී නොකී වචන භාවිතා කරමින් මෙරට ජනතාව විවිධ පක්ෂ පාට වලට බෙදා වෙන්කරමින් පැවති දේශපාලනයට විරාමයක් තබමින් පොදු මහජනතාවගේ අදහස් ජනගත…
Local News ජාතික රණවිරු සැමරුම් උත්සවය එළඹෙන 19 දින බත්තරමුල්ලේ දී. May 8, 2023 admin වාර්ෂිකව පවත්වනු ලබන ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 19 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක්…
Social ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමෙන් වෙසක් සැමරුමට ලේ දන්දීමේ වැඩසටහනක්. May 6, 2023 Chamila Gamage ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ (laugfs eco sri) මෙහෙයවීමෙන් මෙවර වෙසක් මහෝත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් අද (06) කොට්ටාව ලාෆ් එකෝ ශ්‍රී දුම් පරීක්ෂණ පරිශ්‍රයේදී පැවැත්විණි. නාරහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය…