Post Views: 240 ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 200 කින් පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (12) සදහන් කලා. ඒ අනුව, මැයි 15 වන දා සිට නව මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කරයි. Post navigation ලොව ප්‍රමුඛතම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සදහා එරංග ජයවර්ධනගේ නමත් යෝජනා වෙයි. “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී.