ජුනි මස 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක්.

1972 වසරේ ජූනි මස 5 සිට 16 දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ පරිසර සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් අනතුරුව සෑම වසරකම ජුනී 05 දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර…

නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්.

එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…

මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය. කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා…

පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අදාළ පත්විම් ලිපිය නිකුත්කර ඇති බවත් වාර්තා වේ.…

අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි.

රක්නා ලංකා මුහුදු ආරක්ෂක සේවාව මගින් විදෙස් නෞකා සඳහා මුහුදු ආරක්ෂක සේවාව සැපයීමට පිටත්ව ගොස් සිටිය දී මියගිය මුහුදු ආරක්ෂක නිලධාරියාගේ මෘත දේහය දින 15 කට පසුව ඊයේ (26) සවස…

අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි.

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි. නියෝජ්‍ය විදුහල්පතිවරයා තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන…

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගනී. පරීක්ෂණ සදහා කරාපිටියට යවයි.

හිටපු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීම අද (25) උදෑසන බොරැල්ල සුසාන භූමීයේදී සිදු කෙරුනි. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් කලයුතු බවත් ඒ…

අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි.

අද (20) රජරට විශ්ව විද්‍යාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මංඩලයේ සැසිවාරය පවත්වන ලද අතර එහිදී අ.වි.වි.ශි. බල මංඩලය සදහා නව කැදවුම්කරුවෙකු තෝරාපත්කර ගන්නා ලදී. ඒ අනුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ…

වයස 16 පිරීමෙන් පසු හැදුනුම්පත ගත්තොත් දඩ කීවාට 2005 න් පසු ඉල්ලුම්කරුවන්ට දෙන්නේ කොළයක් පමණයි.

පාසල් සිසුන්ට අපොස සාපෙළ විභාගය සදහා පෙනීසිටීමට පෙර හැදුනුම්පත ලබා ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම සිහිකැදවීම් කලද මේ වනවිට ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කරුවන් අතුරින් වයස අවුරුදු 18…

රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්‍රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්‍රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්.

සිංගප්පූරුවේ දී දිවි නසාගත් නදීකා ගේ දේහය මෙරටට ගෙන්වීමට තිබූ උනන්දුව රටට ඩොලර් උපයමින් සමුද්‍ර ආරක්ෂක සේවයේදී හදිසියේ මියගිය සී මාර්ෂල් චමින්ද පුෂ්පකුමාරගේ දේහය ගෙන්වීමට බළධාරීන් කලබල නොවන්නේ මන්ද ?…