යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා පිලිපීන ආරක්ෂක විද්‍යාලයයෙන් උපහාර ලබයි.

පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (එන්ඩීසීපී) පැවැත්වූ ජාතික ආරක්ෂක පරිපාලන ශාස්ත්‍රපති උපාධි පාඨමාලා අංක 56 (එම්එන්එස්ඒ) හැදැරූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා එකී පාඨමාලාවේ ‘හොඳම නිබන්ධනය’ වෙනුවෙන් රන්…

ඉංදියාව උන්මාදයට පත්කල යොහානි දැවැන්ත ප්‍රසංග දෙකකට බොලිවුඩ්යට.

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි…

බන්ධනාගාරයට ගිය සුරූපිනිය ගැන සිරකරුවන් කල හෙලිදරවුව.

පසුගියදා මෙරට මහත් ආන්දෝලනයක් ඇතිකල බන්ධනාගාර සිදුවීමට අදාලව එදින රටේ සුප්‍රසිද්ධ රූමතියක් සම්බන්ධකරමින් සමාජ මාධ්‍ය ජාල තුල හා විද්‍යුත් මාධ්‍ය වල පලවූ කථාව පිලිබදව විපක්ෂ මංත්‍රීවරු පිරිසක් අදාල බන්ධනාගාර වෙත…

මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරෙයි.

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කරන ලදී. අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ.

ඇමරිකාවේ නිව්‍ යෝර්ක් ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය. රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් මේ…

බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස කිරුළ දිනූ ශ්‍රී ලාංකික තරුණිය.

බොට්ස්වානා හි වාර්ෂිකව පවත්වනු ලබන “මිස් ටීන් ඉන්ටනැෂනල් බොට්ස්වානා” 2021 තරඟයෙන් ශ්‍රී ලාංකික යුවතියක් වන 17 හැවිරිදි ගිම්හානි පෙරේරා ජයග්‍රහණය කර තිබේ. බොස්ට්වානා රාජ්‍යයේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එහි මූලික වටය…

කොටුව ස්ටේෂම ඉදිරිපිට උද්ඝෝෂකයන් හා පොලිසිය අතර ගැටුමක්.

නිරෝධායන ඇදිරි නීතිය යටතේ වෙළද සැල් වසා තබා සුරාසැල් විවුර්ත කිරීමට එරෙහිව කොටුව දුම්‍ රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව හා එයට පැමිණි පිරිස් පොලිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදි උද්ඝෝෂකයන්…

අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉවත් වෙයි.

පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සමරසිංහ මහතා තම මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා පසුගිය මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය. වාර්තාවන තොරතුරු අනුව,…

ඔන්ලයින් ටියුෂන් කළ විද්‍යා ගුරුවරයා වට්ස් ඇප් මගින් 15 වියැති දැරියට උගැන්වූ අමුතු පාඩම

ඔන්ලයින් මගින් විද්‍යාව අමතර පන්ති පවත්වන අතරතුර දී වට්ස් ඇප් මගින් අසභ්‍ය ඡායාරූප යවා 15 හැවිරිදි දැරියක් ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උපකාරක පන්ති ගුරුවරයෙකු පානදුර දිග්ගල…

බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම පිලිබදව පුෂ්පිකා ද සිල්වා කල හෙලිදරවුව.

මේ දිනවල පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ්…