Post Views: 503 ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය. රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් මේ සදහා සහභාගි වීමට නිව් යෝර්ක් නුවරට ලගාවී ඇත. Post navigation බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස කිරුළ දිනූ ශ්‍රී ලාංකික තරුණිය. යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා පිලිපීන ආරක්ෂක විද්‍යාලයයෙන් උපහාර ලබයි.