පසුගියදා මෙරට මහත් ආන්දෝලනයක් ඇතිකල බන්ධනාගාර සිදුවීමට අදාලව එදින රටේ සුප්‍රසිද්ධ රූමතියක් සම්බන්ධකරමින් සමාජ මාධ්‍ය ජාල තුල හා විද්‍යුත් මාධ්‍ය වල පලවූ කථාව පිලිබදව විපක්ෂ මංත්‍රීවරු පිරිසක් අදාල බන්ධනාගාර වෙත ගොස් කරුණු පරීක්ෂාකර බලා ඇත.

මේ අවස්ථාවට පාර්ලීමේන්තු මංත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු විපක්ෂ මංත්‍රීවරු පිරිසක් සහභාගී වූ අතර ඉන් අනතුරුව එම සිදුවීම සිදු වූ දින බන්ධනාගාරයට ගිය සුරූපිනිය පිලිබදව විමසූ විට සිරගතව සිටින පිරිස් පලකල අදහස් ගැන මංත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *