International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ. April 10, 2026 admin
Local News කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය. April 10, 2026 admin
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Local News ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංඛ්‍යාව 200 කින් අඩු කර තිබෙනවා – අගමැතිනී හරිනි අමරසූරිය. March 21, 2026 admin ජනාධිපති ලේකම් කාර්යාලය දැනට වාහන 634 ක් භාවිතා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය…
Local News 162 වන පොලිස් විරු දින සැමරුම ගෞරවාන්විතව සිදු කෙරේ. March 21, 2026 admin ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වික්‍රමාන්විත, අභිමානවත් පොලිස් රාජකාරීන් අතරතුර දිවි අහිමිවූ පොලිස් විරුවන් ගෞරවාන්විතව අනුස්මරණය කරමින් 162 වන පොලිස් විරු සමරු දින ප්‍රධාන සැමරුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්…
Local News හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලායාමට යොදාගත් නාවික යාත්‍රාවේ වියදම් තොරතුරු ලබාදීමට අධිකරණ නියෝගයක්. March 21, 2026 admin 2022 වසරේ ජූලි මාසයේදී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දීරය වටකල අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාව යොදාගනිමින් පලා යාම සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනත…
International ඉරාන බොරතෙල් සදහා අමෙරිකාව ගත් අළුත්ම තීරණය. March 21, 2026 admin ඉරාන බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි සම්බාධක ඉදිරි දින 30 ක කාලය සඳහා තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කළේය. ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ…
Local News ඔබත් හදිසියට ගන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවද මේ ගැන දැනුවත් වෙන්න. March 20, 2026 admin වර්තමානයේ පවතින ඉන්ධන සම්බන්ධ සීමාකිරීම් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල කලගත කිරීමට සිදුවීම නිසා සමහර අය තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානවල අමතර ඉන්ධන යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන තබාගැනීමට කටයුතු කරන බව…
Local News ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) මගින් ඉන්ධන කෝටාව ලබාගැනීම සදහා ඔබ තවමත් QR එක හදාගත්තේ නැද්ද මේ ටික හොදින් කියවන්න. March 18, 2026 admin QR කෝඩ් එක මෙරට පළමු වරට ක්‍රියාත්මක වූයේ 2022 වසරේ ජුලි 21 දින දීය. ඉන් අනතුරුව වසරකටත් වැඩිකාලයක් ක්‍රියාත්මක වූ එම ක්‍රමය 2023 සැප්තැම්බර් 01 දින සිට අහෝසි කරනු ලැබුවා.දැන්…
Local News Social Civil Society and Media Convene for Transitional Justice in Negombo. March 17, 2026 admin In a significant step toward national healing, the National Fisheries Solidarity Movement (NAFSO) concluded a two-day strategic dialogue this past weekend, aimed at reshaping the role of media in Sri…
Local News Social අනුලා විද්‍යාලීය වාර්ෂික පාගමන කල්දැමේ. March 17, 2026 admin ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.…
Local News ඉන්ධන පිරිමැසුමට උපකාරක පංතිත් තහනම් කෙරේ. March 17, 2026 admin රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සඳහන් කර සිටී. ඉන්ධන පරිභෝජනය සීමා කිරීමටත් පවතින තොග කළමණාකරණය කරගනිමින්…
Social දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ March 13, 2026 admin ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මෙය හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, මෑතකදී ශ්‍රී…