ඖෂධ මිලදී ගැනීමේදී හිටපු ඇමති කෙහෙළිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට තීන්දුවක්.

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම්…

ග්‍රාම නිලධාරී බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා

ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…

ICCPR යටතේ අත් අඩංගුවට ගැනීම් කිරීමේදී කලයුතු දේවල් ගැන පොලිස්පති අලුතින් කිව්ව දේවල්.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත්…

තායිලන්තයේ සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙනා සත්ව විශේෂ කිහිපයක් අත් අඩංගුවට.

තායිලන්තයේ බැංකොක් සිට අද (25) අළුයම මෙරටට පැමිනි TG307 දරණ ගුවන් යානයෙන් නීති විරෝධී අයුරින් රට තුලට රැගෙන ඒමට උත්සහාකල සජීවී සතුන් 26 දෙනෙකු සහ කුරුල්ලන් 16 දෙනෙකු සමග පුද්ගලයෙකු…

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.වත්මන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනට විදේශගතව සිටීම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කර…

ඉරාන ජාතිකයින්ට ඔස්ට්‍රේලියාව තහනම් කෙරේ.

සංචාරක වීසා මත ඉරාන ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තහනම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන අතර මාස හයක කාලයක්…

ගල්ෆ්, අරාබි සහ මැද පෙරදිග මේ වචන වල වෙනස ඔබ දන්නවාද ?

මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන.…

ඉන්ධන මිළ ඉහල යාමත් සමඟ මිල ඉහල ගිය දේවල්.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක…

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන…

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහල නැංවේ.

අද (21) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපාන පරිදි ඉන්ධන මිළ ගණන් ඉහල නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව,ලංකා සුදු ඩීසල් ලීටර් 1 ක් රුපියල් 79.00…