International ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි. July 26, 2026 kamal siriwardana
Local News නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ. July 26, 2026 admin
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
International ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි. July 26, 2026 kamal siriwardana
Local News නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ. July 26, 2026 admin
Local News “අධික බදු බර හේතුවෙන් රටේ ජනතාවට ජීවත් වීම පවා අසිරුතාවකට පත්වෙලා” ශ්‍රීලංනිප තරුණ පෙරමුණ කියයි. February 22, 2023 admin අධික බදු බර හේතුවෙන් මෙරට සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමෙන් ජනතාව ඉතාමත් පීඩාවට පත් වී ඇති බවත් රටේ පවතින පීඩාකාරී වර්තමාන තත්වය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ…
Local News මැතිවරණයට සහාය නොදුන් රජයේ නිළධාරීනට කරන දේ පැෆරල් මැතිවරණ කොමිසමෙන් අසයි. February 22, 2023 admin 2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය දිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු…
Local News පළාත් පාලන මැතිවරණය සදහා මහ ජනතාව මැතිවරණ කොමිසම වෙත මුදල් ඇණවුම් යවයි. February 22, 2023 admin මුදල් ප්‍රථිපාදන නොමැති කමින් මැතිවරණය පැවැත්වීම නොකල යුතු බව පවසමින් පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් අද (22) දින…
Local News වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි. February 21, 2023 admin වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ…
Local News ශ්‍රී දළදා මාලිගාව ගැන අපහාසාත්මකව කතාකල සේපාලට දුන් අධිකරණ තීන්දුව. February 21, 2023 admin සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ බෞද්ධ සමාජයෙන් සමාව අයැදීමෙන් අනතුරුව මෙම නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය…
Local News විපක්ෂයේ මංත්‍රීවරුන්ගේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි. February 21, 2023 admin පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විපක්ෂයේ මංත්‍රීවරු පාර්ලිමේන්තු සභාගැබ මධ්‍යයට පැමිණ විරෝධය පලකිරීම නිසා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09.30 දක්වා කල්…
Local News මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය හන්තානයේ දී ජනපති අතින් විවෘත කෙරේ. February 20, 2023 admin දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බවත් ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට එම ආර්ථික කොමිසම…
Local News දේශීය හා විදේශීය සංචාරකයින්ට සීතාවක ඔඩිසි නව දුම්රිය සේවාව අද ඇරඹේ January 15, 2023 admin සීතාවක අවිස්සාවේල්ල නව සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රිය සේවාව ආරම්භ කිරීම අද (15) සිදු කෙරුන අතර සෑම ඉරිදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15…
Local News පළාත් පාලන මැතිවරණය වැලැක්වීමට කල ජිල්මාට් එක හෙලිවේ. January 14, 2023 admin පළාත් පාලන මැතිවරණය තාවකාලිකව අත් හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කල යුධහමුදා විශ්‍රාමික කර්නල් W.M.R.විජේසුන්දර නම් අය අධිකරණ ක්‍රියාමාර්ගයට යාම පිටුපස ආණ්ඩුවේ බළල් අතක් ඇතිබව හෙළිදරව් වන…
Local News පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව නිකුත් කරයි. January 12, 2023 admin පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනනේදු, හිටපු පොලිස්පති පූජිත්…