මහ ගංවතුරේදී තමන් ගැන නොතකා ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවිය.

පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශය හරහා ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහල ගොස් තිබුනි. එහි ප්‍රථිපලයක් ලෙස කිසිවෙකුත් නොසිතූ පරිදි මධ්‍යම රාත්‍රියේ අඩි…

ජනපති රනිල් නව දේශපාලන කාර්යාලයක් අරඹයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ කොළඹ දී විවෘත කළේය.නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය…

හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත…

නිමල් නිත්‍යා වීම සහ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාවය.

වර්තමානය වන විටදී ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුළ ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග…

දිලිත්,විමල්,වාසු,උදය එකතුවී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹයි.

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබුවා.ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී…

අමාත්‍ය විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය…

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බසයක් ගිනිගනී.

ගාල්ල සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී ලංගම බස් රථයක් අද පෙරවරුවේ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 142 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (27)…

රටේ හැමෝටම බලපාන අළුත්ම නීතිය ගැන දැනගන්න.

ශ්‍රී ලංකාව තුළ පදිංචි සියලුම පුද්ගලයන්ගේ නිශ්චල හා චංචල වත්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…

අමාත්‍යාංශ 15 කින් රට කරන හැටි වෙරිටේ රිසර්ච් කියයි.

මෙරට පවතින අමාත්‍යාංශ ගණන විධිමත් ආකාරයට අඩුකර අමාත්‍යාංශ පහළොවක් පමණක් උපයෝගී කරගනිමින් රට පාලනය කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. “තාර්කික රාජ්‍ය පාලනයක් සදහා වූ ආදර්ශ පත්‍රිකාවක්” යනුවෙන් වෙරිටේ…