Local News සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්. June 25, 2024 kamal siriwardana විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්…
Local News පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් June 25, 2024 admin විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල්…
Local News අධිකරණ සේවා සංගමයෙන් ඇමති විජේදාසට රතු එළියක් June 24, 2024 admin අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයන් බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් එම සංගමය…
Local News හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. June 24, 2024 admin හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…
Education ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 ඇරඹේ June 19, 2024 admin ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 5,108 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදුකෙරුණි. ජනාධිපති රනිල්…
Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කෙරේ. June 19, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (19) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී පක්ෂයේ නව…
Local News නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි. June 18, 2024 admin නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් වත්මන් නීතීපති සංජය රාජරත්නම් පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ මතය ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව…
Local News “මැතිවරණ අඛන්ඩතාවය වෙනුවෙන් දේශපාලන පක්ෂ භූමිකාව” යන තේමාවෙන් විද්වත් කතිකාවතක්. June 12, 2024 admin ශ්‍රී ලංකාව මේ වෙන විටදී අතිශය වැදගත් දේශපාලන සන්ධිස්ථානයක සිටින අතර ඉදිරි මාස කීපයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සමඟ මෙරට ඡන්දදායකයන් වෙන කවරදාකටත් වඩා දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවක…
Local News එජාප කැස්බෑව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ. June 9, 2024 admin එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද (9) එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික…
Local News NPP විශ්‍රාමික පොලිස් ජාතික සමුළුවේ දී අනුර ශානිට දුන් පොරොන්දුව. June 9, 2024 admin ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස මෙම…