එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද (9) එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් රත්නප්‍රිය සහ අචල ජාගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල දී සිදු කෙරුණි, මිරිස්වත්ත, ආසිරි උයන 250/8 යන ස්ථානයේදී සිදුවිය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයන් සහ සිවිල් හා වෘත්තීය සමිති ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *