එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු ළමුන්ට හොර රහසේ එන්නත්.

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ. එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස…

කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි.

පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත…

නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ.

මෙතෙක් දිනක් නිරෝදායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක වටිනාකම සහිත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩුමල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී නිරෝදායනය වන පවුල් සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන…

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර විකුණන ජාවාරමක් වේල්ලවීදියෙන් අසුවේ.

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට ලබාදුන් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා දෙමටගොඩ, වැල්ලවත්ත සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.එහිදී…

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන්…

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

පසුගිය රජය සමයේ මුදල් අමාත්‍ය ලෙස කටයුතුකල මංගල පින්සිරි සමරවීර මහතා කොවිඩ් අසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල…

සංචරණ සීමා පවතිද්දී එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මොනවාද ?

රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බවත් අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්…

ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම කාඩ්පත්හිමියන්ට තම…

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර…

නිරෝධායන ඇදිරි නීති කාල සීමාවේ ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට රජයෙන් සහන

රට අගුලු දැමීම නිසා සිය ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට ලොක්ඩවුන් කාලසීමාවේ රජයෙන් රුපියල් 2000ක ගෙවීමක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ..ඒ සදහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා ගන්නා ලෙස දන්වමින් ඊයේ…