Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට July 18, 2026 admin
Local News මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්රයට July 17, 2026 admin
Local News පසුගිය මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන July 16, 2026 admin
Local News “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී. July 15, 2026 kamal siriwardana
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට July 18, 2026 admin
Local News අද දවසේ කාලගුණ අනාවැකිය. May 22, 2026 admin 2026 මැයි මස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය. වැසි තත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා…
Local News සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන ගුරුවරුන්ට මාධ්‍ය වැඩමුළුවක්. May 15, 2026 admin ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් පාසල් ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුභවතුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් අද (15) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී…
Local News හිටපු ඇමති සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 මාස 6 ක සිර දඬුවම්. May 15, 2026 admin හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වන ජගත් සමන්ත මහතාට වසර පහයි මාස හයක සිර දඬුවම් නියම කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු…
Local News 2026 මැයි මස 14 දින කාලගුණ තත්වය. WEATHER FORECAST FOR 14 MAY 2026 May 14, 2026 admin ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතී. ඉදිරි පැය 36 තුල එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව,…
Local News අරවින්දගේ සාක්ෂිය අනුව කපිලට ඇත්තටම ඇපදුන්නේ කවුද……. May 13, 2026 admin වරදකරුවන්ට දඬුවම් ලබා දීම නීතියේ ප්‍රතිපාදන මත නිසි පරිදි කලයුතුයි. චෝදනාවක් තිබූ පමණින් කිසිවෙකුත් වැරදිකරුවෙකු වන්නේවත් චෝදනාවක් නොතිබූ පමණින් කිසිවෙකුත් නිවරදිකරුවෙකු වන්නේවත් නැත. කපිල චන්ද්‍රසේනගේ මරණය හරහා සැඟවුනු රහස් ගණනාවක්…
Education Local News රාජ්‍ය විභාගවල රහස්‍යභාවයේ අවසානය ?අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්. May 11, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ සමස්ත විභාග ක්රමවේදයේම දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, ඕනෑම අපේක්ෂකයෙකුට තමන් පෙනී සිටි විභාගයක පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබාදුන් ක්‍රමවේදය (Marking Scheme) ලබාගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බව ශ්‍රී ලංකා…
Local News අටමස්ථානාධිපති කොළඹ පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට ගනී. May 9, 2026 admin දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව අද (09) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත්…
Local News මාලිමාවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි. May 7, 2026 admin පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කුරුණෑගම මහ නගර සභාවට තේරී පත්වූ ජාතික ජන බල වේගයේ නාගරීක මංත්රීවරයෙකු සිය මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙසේ ඉල්ල අස්වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ…
International මෘදුකාංග යාවත්කාලීන කිරීම නිසි පරිදි නොකල Apple සමාගම ගෙවන වන්දිය. May 7, 2026 admin Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ…
Local News කොල්ලුපිටියේදී වියට්නාම ජාතිකයින් 74ක් අත්අඩංගුවට. May 7, 2026 admin වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 74 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය බදාදා (06) කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශයේ උත්තරානන්ද…