Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට July 18, 2026 admin
Local News මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්රයට July 17, 2026 admin
Local News පසුගිය මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන July 16, 2026 admin
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News intergrity icon 2021 සම්මානයෙන් පිදුම්ලත් ග්‍රාම නිළධාරිනිය ඇගයීමට ලක් කෙරේ. January 27, 2022 admin ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන රාජ්‍ය සේවයේ සුපිළිපන් නිලධාරීන් ඇගයීම මෙවරත් දිවයින පුරා විසිරී සිටින රාජ්‍ය නිළධාරීන් සැම ඉලක්ක කර “සුපිළිපන් ප්‍රණාම 2021” නමින් ක්‍රියාත්මක කෙරුනි. මෙහිදී රාජ්‍ය සේවයේ…
Business & Sports Local News මුලතිව් හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண் January 20, 2022 admin ජනවාරි 13 සිට 20 දින දක්වා පකිස්ථානයේ දී පැවති වයස අවුරුදු 25 න් පහළ කිලෝග්‍රෑම් 50-55 අංශයේ බාලිකා කික් බොක්සිං තරඟයේදී රන් පදක්කමක් දිනා ගැනීමට මුලතිව් පුතියනගර් හි ඉන්දුකාදේවි ක්‍ර්‍රිඩිකාව…
Local News අලි නවත්තන්න අගල් කැපීම තවත් ජාවාරමක ආරම්භයක්දැයි ජනතාවට සැකයක්. December 18, 2021 admin වන අලින් ගම් වැදීම නතර කිරීම සඳහා බව කියමින් උඩවලව රක්ෂිතයේ මායිමේ දැවැන්ත අගලක් ඉදිකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. උඩවලව වනෝද්‍යානය තණමල්විල පාරට මායිම්ව මෙම අගල ඉදිකරමින් පවතී. මෙවැනි…
Local News පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු වියහැකි බව වී ගොවියන් කියයි. December 18, 2021 admin පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැකි බවත්, බුසල් 100 ක් අක්කරයට ගන්නා කුඹුරු වල මෙවර බුසල් 20-25 ක් පමණ ලැබීමට ඉඩ ඇති බවත් එම…
Business & Sports ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාව CC කාණ්ඩයේ සිට CCC දක්වා පහළ හෙලයි. December 18, 2021 admin ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ…
Local News ආසියාවේම පුරෝගාමී ගුවන්විදුලිය 96 වන සංවත්සරය සමරමින් පිංකමක් සිදු කෙරේ. December 18, 2021 admin ආසියාවේ මුල්ම ගුවන්විදුලිය, ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 96ක් සපිරීම නිමිති කොටගෙන දානමය පිංකමක් පසුගියදා සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විනි. මෙම අවස්ථාවට, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ…
Local News අධිකරණයේ වාරණ නියෝග නිසා GMOA එකට වර්ජන කල නොහැකියි. – වෛද්‍ය රුක්ෂාන් කියයි. December 17, 2021 admin නව වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිකර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ජනතාවට තර්ජනය කර ඇති නමුත් වෘත්තීය සමිතියක් ලෙස ඔවුන්ට අධිකරණ වාරණයක් පවතින…
Local News උපාධි ප්‍රධානෝත්සවයේදි මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය පා සිසුන් කළුපටි බදිති. December 17, 2021 admin අද (17) දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාළයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් තම අත්වල කළුපටි පැලද මුරුත්තෙට්ටුවේ හිමිට තම විරෝධය පල කරන ලදී. ඇතිවූ තත්වය මත උපාධි ප්‍රධානය කොළඹ විශ්වවිද්‍යාළයේ උපකුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා…
International සුරූපිනියන්ට කොරෝනා නිසා මිස් වර්ල්ඩ් 2021 කිරුළු පැළඳීම අවසන් මොහොතේ කල් දමයි. December 17, 2021 Chamila Gamage ලොවපුරා ජනතාවකගේ සිත් දිනා ගත් වසරේ වඩාත් ආකර්ෂණීය ඉසව්ව ලෙසින් නම් කර තිබෙන 2021 වසරේ ලෝක රූ රැජිණ අවසන් තරග ඉසව්ව පුවෙටෝ රිකෝ රාජ්‍යෙය්දී අද (17) දිනයේ පැවැත්වෙන්නට සියලු කටයුතු…
Local News හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට,බිරියට, දියණියට නොතීසි. December 16, 2021 admin වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේත්‍රාත් උදේශ් රණතුංග…