Post Views: 387 වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේත්‍රාත් උදේශ් රණතුංග මහතා අද නියෝග කළේය. බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ගේ බිරිය වන ෆාතිමා රුස්නා අසාත් සාලි මහත්මිය වැල්ලවත්ත විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පෙනී නොසිටිම හේතුවෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ගල්කිස්ස අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ඉහත නියෝගය කළේය. Post navigation වඳ සැත්කම් ආන්දෝලනයට ලක්වූ වෛද්‍ය ෂාෆි සියලු හිඟ වැටුප් සමග යළි සේවයට. උපාධි ප්රධානෝත්සවයේදි මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය පා සිසුන් කළුපටි බදිති.