යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ?

මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙනීගිය කාරණයකි. මෙතෙක්…

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ.

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.පාර්ලිමේන්තු…

ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල්…

ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්.

වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු කර ඇත. ඒ, ශ්‍රී ලංකා…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙරවරු 9.30 ට දිවුරුම්…

මහ මැතිවරණයෙන් තෝරාපත් කරගත් මංත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ.

2024 මහ මැතිවරණයෙන් ඡන්දයෙන් තෝරා පත්කර ගත් මංත්‍රීවරුන්ගේ නම් අති විශේෂ ගැසට් නියෝගයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් මේ මගින් ජාතික ලැයිස්තු මංත්‍රීවරු කිසිවෙකුත් නම්කර නොමැත.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව මංත්‍රී ආසන ලබා ඇති ආකාරය.

දේශපාලන ඉතිහාසය වෙනස් කල මැතිවරණයක් ලෙස සනිටුහන් කල හැකි 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ආසන 44 ක් දිනාගෙන තිබෙනවා. මේ වනවිට ජාතික ජන…

ඊශ්‍රායලයේ රැකියා සදහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි.

ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායල් නිවාස පාදක කොටගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්…

බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා

අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය පසුගිය ජනාධිපතිවරණයේදී විකල්ප මතයක් දරන…

සජිත් අතහැර මොහාන් ලගට ගිය දමිතා.

සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අහිමි වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඊයේ (21) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තාය.. කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී එම පක්‍ෂයේ සභාපති, ව්‍යවසායක මොහාන් පෙරේරා…