ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.

නව නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ජයවර්ධන – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී සරත් – නිවාස නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ ජයසේකර – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටන් ජයකොඩි – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුනීර් – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු එරංග වීරරත්න – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නාමල් සුදර්ශන – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී හංසක විජේමුණි – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි සමරසිංහ – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් චමින්ද රණසිංහ – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්දරලිංගම් ප්‍රදීප් – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය මධුර සෙනෙවිරත්න – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුසිල් රණසිංහ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *