දේශපාලන ඉතිහාසය වෙනස් කල මැතිවරණයක් ලෙස සනිටුහන් කල හැකි 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ආසන 44 ක් දිනාගෙන තිබෙනවා.

මේ වනවිට ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 50 සීමාව පසුකර ඇති අතර ඒ, ඡන්ද 5,000,296 ක් ලබාගනිමිනි.

සමගි ජනබලවේගය ආසන 11 ක් ලබා ගැනීමටයි සමත්වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 02ක් ද එක්සත් ජාතික පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි එක් ආසනයක් දිනාගැනීමටයි සමත්වී ඇත්‌තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *