Post Views: 139 වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු කර ඇත. ඒ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දීම මගිනි.ඔහු සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන අතර ජාතික ජන බලවේගයේ පූර්ණ කාලීන දේශපාලන සාමාජිකයෙකි. Post navigation නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ. ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)