පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ.

විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් පිටුව හරහා කල පලකිරීමක් සම්බන්ධයෙන්…

මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින්…

රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන පුවත අසත්‍යයකි.

ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000…

ඔක්තෝම්බර් 1 ලෝක ළමා දිනය ලෙස සදහන් කෙරෙන ප‍්‍රකාශ සත්‍ය නොවේ.

ඔක්තෝම්බර් මස 01 දින ලෝක ළමා දිනය බව සදහන් කරමින් එය සැමරීම සදහා වාර්ෂිකව සිදු කරන විවිධ සැමරුම් සම්බන්ධයෙන් පුවත් පල කිරීම සිදු කරනු ලැබූවද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් ඇති…

නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට.

නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට. තැන්කියු රත්තරං මල්ලි කියු දමිතට තරු පෙන්නපු හේෂා… තමන්ට මෙවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාදෙන බව පවසා සජබ තමාව…

සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද…

දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022 මාර්තු මස 31 වැනිදා හිටපු…

මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ තුනක (300,000) අල්ලසක් ඉල්ලා සිටියදී…

අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි.

මාසික මිළ සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට මිළ සංශෝධනය වන ආකාරය.…