ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද මෙවර මැතිවරණයට තරඟ නොකරන බවයි.

නාම යෝජනා අත්සන් කර පැමිණෙන විට තමන්ව ගම්පහ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කල සජිත් ප්‍රශ්ණවලින් පනයන නායකයෙකු බව පවසන මාන්නප්පෙරුම මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි චෝදනා එල්ල කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *