මාසික මිළ සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට මිළ සංශෝධනය වන ආකාරය.

පෙට්‍රල් 92 – රු. 21 කින් මිළ අඩුකර ඇති අතර නව මිල රු. 311
ඔටෝ ඩීසල් – රු.24 කින් මිළ අඩුකර ඇති අතර නව මිල රු. 283
සුපර් ඩීසල් – රු.33 කින් මිළ අඩුකර ඇති අතර නව මිල රු. 319
භූමිතෙල් – රු.19 කින් මිළ අඩුකර ඇති අතර නව මිල රු.183

මේ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *