වලාන දූෂණ මර්දන ඒකකයට ඕලුගල, කොළඹ උතුරට එරික් පත්කල පොලිස් මාරුව.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු…

මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන මිළ සංශෝධනයන්ට අනුව ජනවාරී මාසයට අදාල ඉන්ධන මිළ ගැලපුම් සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන හල්වල,ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 2…

தேசிய குட்டநோய் தின நினைவு நிகழ்வு நீதித்துறை அமைச்சரின் தலைமையில் நடைபெற்றது.

“கைகோர்ப்போம் – குட்டநோயை ஒழிப்போம்” என்ற கருப்பொருளின் கீழ் இம்முறை குட்டநோய் தின தேசிய விழா ஏற்பாடு செய்யப்பட்டிருந்தது. மொரட்டுவ மற்றும் எகொட உயன பகுதிகளிலுள்ள 20 பள்ளிகளைச் சேர்ந்த 350 மாணவர்கள் இந்த நிகழ்ச்சியில் கலந்து கொண்டனர்.2026 ஆம் ஆண்டின்…

“ජාත්‍යන්තර රේගු දිනය 2026” රේගු මූලස්ථානයේදී සමරයි.

2026 ජාත්‍යන්තර රේගු දිනය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ දී පැවැත්වුනි. “සුපරීක්ෂාකාරීත්වය සහ කැපවීම තුළින් සමාජය ආරක්ෂා කරන රේගුව.” යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර රේගු…

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්නගේ වැඩතහනම් කෙරේ.

පසුගිය 23 දා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩතහනම් කර ඇත. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාර්ය…

ව්‍යවස්ථායක සභාවේ නව සිවිල් සමාජ නියෝජිතයන් පත් කෙරේ.

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න පත් කිරීමට අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226 ක සහන.

දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226 කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්‍රදානය කිරීමේ රාජ්‍ය…