ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන මිළ සංශෝධනයන්ට අනුව ජනවාරී මාසයට අදාල ඉන්ධන මිළ ගැලපුම් සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන හල්වල,
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 2 කින් අඩු කර ලීටරයක් රු. 277 ක් ලෙසත්,
පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු. 2 කින් අඩු කර ලීටරයක් රු. 292ක් ලෙසත් මිල නියම කර ඇත.
පෙට්‍රල් 95 ඔක්ටේන්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලවල කිසිදු වෙනසක් සිදු නොවේ.

සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ:

පෙට්‍රල් 92 ඔක්ටේන් – රු. 292 (රු. 2කින් අඩු කර ඇත)
ඔටෝ ඩීසල් – රු. 277 (රු. 2කින් අඩු කර ඇත)
පෙට්‍රල් 95 ඔක්ටේන් – රු. 340 (සංශෝධනය කර නොමැත)
සුපර් ඩීසල් – රු. 323 (සංශෝධනය කර නොමැත)
භූමිතෙල් – රු. 182 (සංශෝධනය කර නොමැත)

මෙම මිල වෙනස්වීමට සාපේක්ෂව, ලංකා IOC ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

Monthly Fuel Price Revision Announced

The monthly fuel price revision of the Ceylon Petroleum Corporation has been announced in accordance with the fuel price adjustments applicable for the month of February.

Accordingly, at Ceypetco fuel stations, the price of Auto Diesel has been reduced by Rs. 2 per litre to Rs. 277 per litre, while the price of Petrol 92 Octane has also been reduced by Rs. 2 per litre to Rs. 292 per litre.
There will be no change in the prices of Petrol 95 Octane, Super Diesel, and Kerosene.

The revised prices are as follows:
Petrol 92 Octane – Rs. 292 (reduced by Rs. 2)
Auto Diesel – Rs. 277 (reduced by Rs. 2)
Petrol 95 Octane – Rs. 340 (not revised)
Super Diesel – Rs. 323 (not revised)
Kerosene – Rs. 182 (not revised)

In line with this price revision, Lanka IOC has also revised its fuel prices accordingly.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *