Tag: #smn24

ඇෆ්ගනිස්ථානයේ නිදහස් මාධ්‍යයේ අවසානය එලඹ ඇත. කාන්තා වාරණය ඉදිරියටම

තලේබාන් රජය බිඳවැටීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ, විශේෂයෙන් බටහිර පළාත්වල බොහෝ නිදහස් හා ස්වාධීන මාධ්‍ය වසා දමන ලදි. මෙම පළාත්වල චිත්‍රපට සහ සංගීතය තහනම් කරන ලද අතර කාන්තාවන් මාධ්‍යවල පෙනී සිටීමද තහනම්…

පවතින කොවිඩ් තත්ත්වය තුළ පාසල් නැවත විවෘත කිරීම සුදුසු නොවේ. – වෛද්‍ය හේමන්ත හේරත්

රටේ දැනට පවතින කොවිඩ් -19 තත්ත්වය යටතේ පාසල් නැවත විවෘත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ…

කොවිඩ් ව්‍යාප්ත කිරීම නිසා වසර පහක සිර දඬුවමක් නියම කෙරේ.

කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කර තිබේ. පුද්ගලයන් අට දෙනෙකුට “භයානක බෝවන රෝග සම්ප්‍රේෂණය කිරීමේ” වරදට ලෙ…

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස්වල වටිනාකම ගැන අමාත්‍ය ගම්මන්පිල කල අනාවරණය

මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා…

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස 20 ත් 29 ත් අතර එන්නත්කරණය හෙට සිට.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වර්තමාන…

නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි. මෙහිදී වීසා…

පහන්තුඩාව වීඩියෝ සිද්ධියේ යුවළ පොලිස් ඇප මත මුදාහරී.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව…

ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන

ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය සංවිධාන කරන ‘Wildlife Photographer of the Year’ තරඟයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ. මෙවර තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප…

ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ?

මෙම රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු…

පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…