Tag: #smn24

එලොව පොල් පෙනෙන පොල්මිල අඩුකිරීම සදහා ගත් පියවර.

දේශීය පොල් කර්මාන්තය දියුණුකර පොල් වගාව ලංකාවේ ප්‍රධාන අපනයනය භෝගය බවට ඉදිරි වසර දෙක තුළ දී පත්කිරීමටත් ඒ සදහා මධ්‍යය කාලීන සහ දිගු කාලීන වශයෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණය කිහිපයක් ගැනීමත්…

කීර්තිගේ අනාවරණයෙන් පසු නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම්.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත.මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින්…

මුස්ලිම් සිසුවියට බුද්ධාගම, සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ.

පසුගියදා ප්‍රථිපල නිකුත් වූ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස්…

වියට්නාමයෙන් මිලදීගත් ලංකාවේ නිපැයු මිනී පෙට්ටිය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරනු ලැබූ කාඩ්බෝඩ් මිනී පෙට්ට් 1200 ක් අඩංගු අඩි 40 ක් දිග කන්ටේනර් දෙකක් එම…

යුගදනවි විකුණන්නේ නැහැ වසර 15 කට 40% කොටස් දෙනවා – පොදුජන පෙරමුණේ මහ ලේකම් පවසයි.

යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී ඉතා හොඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා…

ජනපතිගේ අලියා නැවත භාරදුන්නා දැන් ඉන්නේ පන්සලක.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා පැවසීය. මෙම නියෝගය ලබා දී ඇත්තේ…

යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා පිලිපීන ආරක්ෂක විද්‍යාලයයෙන් උපහාර ලබයි.

පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (එන්ඩීසීපී) පැවැත්වූ ජාතික ආරක්ෂක පරිපාලන ශාස්ත්‍රපති උපාධි පාඨමාලා අංක 56 (එම්එන්එස්ඒ) හැදැරූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා එකී පාඨමාලාවේ ‘හොඳම නිබන්ධනය’ වෙනුවෙන් රන්…

ඉංදියාව උන්මාදයට පත්කල යොහානි දැවැන්ත ප්‍රසංග දෙකකට බොලිවුඩ්යට.

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි…

බන්ධනාගාරයට ගිය සුරූපිනිය ගැන සිරකරුවන් කල හෙලිදරවුව.

පසුගියදා මෙරට මහත් ආන්දෝලනයක් ඇතිකල බන්ධනාගාර සිදුවීමට අදාලව එදින රටේ සුප්‍රසිද්ධ රූමතියක් සම්බන්ධකරමින් සමාජ මාධ්‍ය ජාල තුල හා විද්‍යුත් මාධ්‍ය වල පලවූ කථාව පිලිබදව විපක්ෂ මංත්‍රීවරු පිරිසක් අදාල බන්ධනාගාර වෙත…

මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරෙයි.

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කරන ලදී. අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී…