Business & Sports HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Business & Sports SLITHM Launches Landmark National Tourist Interpreter Training Program to Redefine Sri Lanka’s Global Story. April 28, 2026 kamal siriwardana
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Business & Sports HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Local News කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා සීඅයිඩී අත්අඩංගුවට December 9, 2024 admin කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.ඔහුව අද (09) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බව…
Local News අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අනතුරට පත් වෙයි. December 4, 2024 admin අද (4) උදෑසන අලුත්ගම මතුගම මාර්ගයේ ගමන්ගත් මෝටර් කාර් රථයක් වැලිපැන්න ලෙව්වන්දූව ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කෙරී ඇති බව මූලික…
Local News ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි. December 2, 2024 kamal siriwardana ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු…
Local News 2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ. November 30, 2024 Jeewanthi Maligaspe මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි…
Local News යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ? November 24, 2024 admin මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙනීගිය කාරණයකි. මෙතෙක්…
Local News ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ. November 22, 2024 admin ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.පාර්ලිමේන්තු…
Local News ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21) November 18, 2024 kamal siriwardana ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල්…
Local News ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්. November 18, 2024 admin වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු කර ඇත. ඒ, ශ්‍රී ලංකා…
Local News නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ. November 17, 2024 Jeewanthi Maligaspe නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙරවරු 9.30 ට දිවුරුම්…
Local News මහ මැතිවරණයෙන් තෝරාපත් කරගත් මංත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ. November 16, 2024 admin 2024 මහ මැතිවරණයෙන් ඡන්දයෙන් තෝරා පත්කර ගත් මංත්‍රීවරුන්ගේ නම් අති විශේෂ ගැසට් නියෝගයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් මේ මගින් ජාතික ලැයිස්තු මංත්‍රීවරු කිසිවෙකුත් නම්කර නොමැත.