අපොස සා/පෙළ විද්‍යාව ප්‍රශ්ණ පත්තරේ ගැන ආපූ අළුත්ම කතාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම වංචනිකව යොදාගනිමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට එම ව්‍යාජ නිවේදනය…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉල්ලා අස්වෙයි.SSP Buddhika Manatunga has resigned from the position of Police Media Spokesperson.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ජ්‍යෙෂ්ඨ…

පේරාදෙණියේදී ටිකිරි මැණිකෙගෙ පස්ස ගැලවිලා.

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම ඊයේ (19) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර…

දේශබන්දුට අද මොකද වෙන්නෙ ?

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට 36 වන පොලිස්පතිවරයායි. මෙරට ආන්දෝලනාත්මක පත්වීමක් ලද හෙතෙම මේ වනවිටදී ඉතිහාසයේ වැඩිම චෝදනාවන්ට ලක්ව අධිකරණයේ නඩු ගොනුවූ එකම පොලිස්පතිවරයා ලෙස සැලකිය හැක. මෙතෙක්…

ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව හිටපු ජනපති මහින්ද ඉදිරිපත් කල පෙත්සම ඉවතට.

තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19)…

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයට නව පාලක මංඩලයක් පත් කෙරේ.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ…

දෙකෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු යුවළක් රේගූ අත්අඩංගුවට.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. අද පෙ.ව. 11.00 ට…