Local News වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්වීම් ලබයි. August 28, 2025 admin ශ්‍රී ලංකා රේගුවේ 45 වන රේගු ප්‍රධානියා ලෙස අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පසුගිය 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්වීම් ලබා ඇත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ 1809…
Local News Russian Geographical Society’s 180th anniversary. August 27, 2025 Dewmi Talisha In celebration of the 180th anniversary of the Russian Geographical Society (RGS), a landmark tree-planting event took place at the Colombo Public Library. A total of 180 tropical trees were…
Local News හිටපු ජනපතිලාගේ පැන්ෂන් එක නොකපන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි. August 27, 2025 admin යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ වෙනුවට සිදුකෙරෙන්නේ,…
Local News නීති විරෝධී ගස් කැපීමට බලපත්‍ර නොදුන් ග්‍රාම නිළධාරීනිය සැලසුම්ගතව අල්ලස් චෝදනාවකට හසුකල හැටි. August 27, 2025 admin සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරවාය ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කල ග්‍රාම නිළධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කාර්‍යාංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම ග්‍රාම නිළධාරිනිය…
Local News දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප නියම කෙරේ. August 27, 2025 admin 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම…