ප්‍රථමවරට දේශීය වෛද්‍ය ව්‍යවසායකයන් ඇගයීමට රන් සම්මාන උළෙලක්.

එළඹෙන මාර්තු මස 05 දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වෙන දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන ප්‍රධානෝත්සවය පිලිබදව මාධ්‍යය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.…

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි. දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී…

මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට 1927 ක්ෂණික දුරකථන අංකය හදුන්වාදෙයි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය විසින් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට අවශ්‍ය සහාය ලබාගැනීම සදහා ගාස්තු රහිත විශේෂ…

ජනපති විසින් පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි…

සනත් නිශාන්තගෙන් හිස්වූ පුත්තලම මංත්‍රී අසුනට පංචායුදයෙන් ජගත් ප්‍රියංකර.

(By Kamal Siriwardana) අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වීමෙන් ඒ මහතා දැරූ පුත්තලම්…

අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)

අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වී ඇත. 1975 මැයි මස 03 වැනි දා…

මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත සම්මතයි.

සමාජ මාධ්‍යය නියාමනය කිරීම හා එයට අදාල අනිකුත් අනුෂාංගික කරුණු ඇතුලත් මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත තෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව ඉදිරි දිනකදී කතානායක…

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා.

පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය. ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර…

මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය හෙළිකරයි.

රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්‍රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.…