Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට July 18, 2026 admin
Local News මොරටුව දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි පණ ලබයි: පළමු වෘත්තීය ශිල්පීන් කණ්ඩායම ක්ෂේත්රයට July 17, 2026 admin
Local News පසුගිය මාස 08 තුළ පුද්ගලයින් 230,248 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන July 16, 2026 admin
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
Local News கனடிய உயர்ஸ்தானிருக்கும் பொதுநிர்வாக அமைச்சருக்கும் இடையில் விசேட சந்திப்பு. February 17, 2026 admin இலங்கைக்கான கனடிய உயர்ஸ்தானிகர் மேன்மைதங்கிய இசபெல் மார்ட்டின் (H.E. Isabelle Martin) அவர்களுக்கும் பொதுநிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன அவர்களுக்கும் இடையிலான விசேட சந்திப்பொன்று நேற்று (16) அமைச்சின் வளாகத்தில் நடைபெற்றது. இந்தக் கலந்துரையாடலின்…
Business & Sports වාර්තා අළුත් කරමින් T-20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට තේරුන ශ්‍රී ලංකාව. February 17, 2026 admin පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුනු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩාම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ…
Local News කැනඩා මහ කොමසාරිස් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්: පළාත් සභා මැතිවරණය සහ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය පිළිබඳවත් සාකච්ඡා. February 16, 2026 admin ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ සුහද හමුවක් අද (16)…
Business & Sports ඉන්දු – පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වෙයි. February 15, 2026 admin පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වඩාත් කතාබහට ලක්වූ තරගය වන ඉංදියාව සහ පාකිස්තානය අතර තරඟය අද පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අද පස්වරු 7.00 ට ආරම්භවූ මෙම…
Social නීතීඥ ඝාතනය වෘත්තීය අනතුරු ඇඟවීමක්ද ? ආරක්ෂාවට වඩා අවශ්‍ය ප්‍රතිපත්තිමය ශෝධනයයි. February 15, 2026 kamal siriwardana නීතීඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ ඝාතනය කිරීමත් සමඟ මෙරට නීති ක්ෂේත්රය දැඩි කම්පනයකට මෙන්ම විමතියකට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධ නඩු සඳහා පෙනී සිටීම මෙම ඝාතනයට හේතුවක්ද…
Business & Sports All tickets are sold out. police advice to public not to come RPC ground area without ticket. February 15, 2026 admin The highly anticipated ICC Men’s T20 World Cup clash between India and Pakistan is scheduled to begin today at 7:00 p.m. at the R. Premadasa International Cricket Stadium. Important Notice…
Local News කොළඹ සහ කළුතර වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වෙයි. February 14, 2026 admin කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වාඩියමංකඩ හංදිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි. මින් එක් වෙඩි තැබීමක් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, ජින්තුපිටිය…
Business & Sports රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ 2026 නිළවරණයෙන් යලි පත්වූ හිටපු සභාපති. February 13, 2026 admin ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය ( Sri Lanka Government Services Cricket Association – SLGSCA) රාජ්‍ය අංශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලි සංවිධානය කිරීම සඳහා…
Local News විපක්ෂ ඡන්දත් අරන් මාලිමා උප සභාපති බලංගොඩ නගර සභාවේ සභාපති වෙයි. February 13, 2026 kamal siriwardana ජාතික ජන බලවේගයට බලය හිමි වූ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටි කේ. ජී ප්‍රේමදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට වූ නිලවරණය…
Business & Sports ඉසව් කළමණාකරණ කර්මාන්තයට උපදේශණ සභාවක් පත් කෙරේ. February 13, 2026 admin ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශණ සභාවක් පත්කිරීම පසුගියදා (09) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය…