Business & Sports යුද්ධයේ අඳුරු සෙවනැලි අතරින් ජයග්‍රහණය කරා ගිය කුගදාස් මාතුලන්ගේ අසිරිමත් කතාව. June 16, 2026 admin
Local News විවාහයක වලංගුභාවය තීරණය කිරීමට පරිපාලන නිලධාරීන්ට බලයක් නැත. අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්. May 26, 2026 kamal siriwardana
Local News මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උදෙසා අල්ලස හා දූෂණය නිවාරණ දැනුවත් කිරීමේ වැඩමුළුවක්. May 26, 2026 admin
Business & Sports යුද්ධයේ අඳුරු සෙවනැලි අතරින් ජයග්‍රහණය කරා ගිය කුගදාස් මාතුලන්ගේ අසිරිමත් කතාව. June 16, 2026 admin
Local News විවාහයක වලංගුභාවය තීරණය කිරීමට පරිපාලන නිලධාරීන්ට බලයක් නැත. අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්. May 26, 2026 kamal siriwardana
Local News මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය සහ වත්මන් තත්ත්වය ගැන ඔබ දැනුවත්ද ? April 3, 2026 kamal siriwardana ගතවූ වසර කිහිපය පුරා මැදපෙරදිග කලාපයේ පැවති නොසන්සුන් තත්ත්වය මේ වන විට ඉතා සංකීර්ණ මෙන්ම තීරණාත්මක අදියරකට එළඹ තිබේ. ගාසා තීරයෙන් ආරම්භ වූ ගැටුම් මේ වන විට ලෙබනනය, සිරියාව සහ…
Local News බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණයට ප්‍රසාද් හේමන්ත කුමාර පත් කෙරේ. April 3, 2026 admin බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කරනු ලැබ තිබේ. අප්‍රේල් 02 දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකල මෙම පත්වීමට පෙර ඒ මහතා අතිරේක බන්ධනාගාර…
Local News සයිලන්සර්වල ගෙනා කෝටී ගානක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවෙන් අල්ලයි. April 3, 2026 admin රුපියල් කෝටි 25 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-…
Local News කොළඹට ජලය සපයන ජලාශ හිඳිලා ජල සැපයුම කප්පාදු කරන්නේ මෙහෙමයි. April 3, 2026 admin මේ වන විට සමස්ත දිවයිනටම බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ජලය සපයන ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බව ජාතික ජල…
Education පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) -2026 ඉල්ලුම්පත් කැඳවේ. April 2, 2026 admin 2026 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026.03.31 දිනැතිව 09/2026…
Local News කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සිට ජල කප්පාදුවක්. April 2, 2026 admin කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 8.00 සිට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, අදාළ ප්‍රදේශ සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙනු…
Local News මහින්ද අභවප්‍රාප්ත වෙයි. April 2, 2026 admin ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි. හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වූ විජේසේකර මහතා,…
Local News Gmail පරිශීලකයින්ට සුබ පුවතක්. අළුතින්ම ආපු පහසුකම ගැන ඔබ දන්නවාද ? April 2, 2026 admin වසර ගණනාවක් පුරා ඔබ භාවිතා කළ Gmail ලිපිනය, ඔබේ යොවුන් වියේ විනෝදාංශ හෝ පැරණි අන්වර්ථ නාමයන් පිළිබිඹු කළත්, එය වෙනස් කර ගැනීමට නොහැකිව ඔබ අපහසුතාවයට පත්ව සිටින්නට ඇත. නමුත් එම…
Local News අද කාලගුණ තත්වය. April 2, 2026 admin බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල…
Local News ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියත් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විෂය බාර ඇමතිගේ උත්තරය… March 31, 2026 admin ශ්‍රී ලංකා තැපෑල යනු, වසර 200 කටත් අධික ඉතිහාසයක් ඇති මහජන සේවාවකි. මෙරට සමස්ත ජන සමාජයම එක් වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ…