Post Views: 125 බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. Post navigation ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියත් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විෂය බාර ඇමතිගේ උත්තරය… Gmail පරිශීලකයින්ට සුබ පුවතක්. අළුතින්ම ආපු පහසුකම ගැන ඔබ දන්නවාද ?