Post Views: 155 කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 8.00 සිට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, අදාළ ප්‍රදේශ සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් SMS පණිවිඩයක් මගින් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙනු ලැබෙනවා. එසේම මෙම ජල කප්පාදුව පාදුක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, එය පැය 24 පුරා ක්‍රියාත්මක වනු ඇති. කලටුවාව සහ ලාබුගම ජලාශවලට එල්ල වන පීඩනය අවම කිරීම මෙම සීමාවන් පැනවීමේ අරමුණයි. Post navigation මහින්ද අභවප්රාප්ත වෙයි. කොළඹට ජලය සපයන ජලාශ හිඳිලා ජල සැපයුම කප්පාදු කරන්නේ මෙහෙමයි.