Business & Sports HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Business & Sports SLITHM Launches Landmark National Tourist Interpreter Training Program to Redefine Sri Lanka’s Global Story. April 28, 2026 kamal siriwardana
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin
Business & Sports HSBC ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු කටයුතු අදින් අවසන් වේ. සේවා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමක්. April 30, 2026 Jeewanthi Maligaspe
Local News Former Motor Traffic Deputy Commissioner Arrested Over Vehicle Registration Fraud. April 29, 2026 admin
Health රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරේ. August 20, 2021 admin අද (20) රාත්‍රී 10.00 සිට 30 වන සඳුදා දින දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.එසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත්…
Health තවත් නගර කිහිපයක් වසා දැමීමට වෙළද ප්‍රජාව තීරණය කරයි August 20, 2021 admin කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නගර කීපයක වෙළඳ සැල් වසා දැමීමට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව ස්වෙච්ඡාවෙන් පියවර ගත් අතර අදත් ප්‍රධාන නගර තුනක වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව…
Social සදුදා සිට බලපාන පරිදි බේකරි නිශ්පාදන වල මිලත් ඉහලට August 19, 2021 admin ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ යන බව එම සංගමය දන්වා…
Health කොවිඩ් වසංගත තත්වය නිසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිදු කළ ඉල්ලීම. August 18, 2021 kamal siriwardana මාරාන්තික කොවිඩ් වසංගතය හේතුවෙන් ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සියලුම ටෙලි නිර්මාණවේදීන්ගේ හා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන් සිදුකල ඉල්ලිම පහත සදහන් වේ. ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වසංගතයට අප…
Health කොවිඩ් -19 ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගත යුතු හා පිළිපැදිය යුතු කරුණු August 18, 2021 kamal siriwardana කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව…
Health දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 16 වන ස්ථානයේ August 18, 2021 admin ඊයේ (17) දිනයේ වාර්තා වූ ආසාදිත මරණ 171 ක් සමග ශ්‍රී ලංකාව දෛනික කොරෝනා මරණ සිදුවුන රටවල් අතරින් 16 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා විය.මෙම දෛනික මරණ වාර්තාවිම අතුරින්…
Health වෙළද සංගම් තීරණ මත නගර ගණනාවක් වසා දැමේ. August 17, 2021 admin කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 32 ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. මෙයට පෙර නගර ගනනාවක් මෙම තීරණය ගෙන…
Education DP Education mobile app හොදම නොමිලේ ඇප් 10 අතරට August 17, 2021 admin ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඇති කරන ලද DP Education යූ ටියුබ් නාලිකාව 3 ශ්‍රේණියේ සිට උසස්…
Local News අමාත්‍ය ධූර සංශෝධනයක් සිදු කෙරේ. August 16, 2021 kamal siriwardana ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. 01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය02- දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය03- පවිත්‍රා…
Health අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල උත්සව තහනම්. August 15, 2021 admin එළැඹෙන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස් වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ…